.


පළමුව ඔබ මුදල් (භාණ්ඩ පිරිවැ‍ය සහ ප්‍රවාහන ගාස්තු) ගෙවිය යුතු වේ.
මෙහිදී රිසිට් පත WhatsApp හෝ Email භාවිතයෙන් අප වෙත එවිය යුතුය.ඒ සදහා සියලු පහසුකම් සකසා ඇත.
මෙහිදී භාණ්ඩ බුබුලු-එතුම-ලියුම් කවර (bubble-wrap-envelopes)තුල ඇතුලත් කර ඉතා ආරක්ෂිතව අසුරනු ලැබේ.
දින 2- 3 වැනි කෙටි කාලයක් තුල SL Registered Post හරහා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබේ.ප්‍රවාහන ගාස්තු ලෙස RS.150.00 අයකරනු ලැබේ.

Prepayment should be done including delivery cost.
The receipt should be sent through WhatsApp or Email. We are available in all these medias.
The product is wrapped by bubble-wrap-envelopes and assured protection.
In less than 2-3 days we deliver the products through SL Registered Post . Delivery cost will be RS.100.00